Monday, June 6, 2011

ඇරඹුමට පෙර....

සමාජයේ තියන එක එක මත ගැන,එදිනෙදා සිදුවීම් ගැන මගේ තියන අදහස් කියන්න තමයි මේ බ්ලොග් එක පටන් ගන්න හිතුවේ.කියවන හැමෝටම වෙනස් විදියේ යමක් ඉදිරිපත් කරන එක තමයි මගේ බලාපොරොත්තුව.ඉතින් මේ වෙනස ඔයාලාට ලඟදීම දැකගන්න පුලුවන්වෙයි.එතකල් ඔයාලා හැමෝටම ජය!!!.

1 comment:

  1. වෙනස දකින්න ආසාවෙන් බලන් ඉන්නවා අපි හෑමොම....ජය!!!!

    ReplyDelete